ප්‍රමුඛ පුවත 1

ජනප්‍රියම ලකුණ පොහොට්ටුව බව ප්‍රසන්න පවසයි [VIDEO]

(UTV | කොළඹ) – ජනප්‍රියම අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා වූවා සේම, ජනප්‍රියම ලකුණ “පොහොට්ටුව” බව සංචාරක සහ ගුවන් සේවා, කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

ඊයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිවුලපිටිය බලමණ්ඩලය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලෝටස් පාර වැසේ

Mohamed Dilsad

කුරුදුවත්ත පොලිස් වසමේ මාර්ග කිහිපයක රථ වාහන ගමනාගමනය සීමා කෙරෙයි

Mohamed Dilsad

සිනමාහල් සංවර්ධනයට “එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා” වෙතින් ණය පහසුකම්.

Mohamed Dilsad

Leave a Comment