ප්‍රමුඛ පුවත 1

පුජිත් සහ හේමසිරි යළිත් රිමාන්ඩ්

 

(UTV | කොළඹ) – කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ විසින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මේ මස 17 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (03) නියෝග කළේය.

පරීක්ෂණ දෙපාර්තමේන්තුව නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ අධිකරණය හමුවේ කියා සිටියේ මෙම සිද්ධියට අදාළව විමර්ශන තවදුරටත් සිදුකෙරෙන බවයි.

එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තවත් පොලිස් නිලධාරීන් 10 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ ලබා ගැනීමට පවතින බව ද අධිකරණයට දන්වා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හජ්ජි උත්සවය 22 දා

Mohamed Dilsad

මන්නාරම ප්‍රාදේශීය සභාවේ මංගල සැසිසිවාරය අද

Mohamed Dilsad

රතුපස්වල වෙඩි තැබීමට බ්‍රිගේඩියර් අනුර දේශප්‍රිය ගුණවර්ධන අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment