ප්‍රමුඛ පුවත 1

දේශපාලන පක්ෂ ලේකම්වරුන්ට විශේෂ සාකච්ඡාවක්

(UTV | කොළඹ) – සියලු දේශපාලන පක්ෂ ලේකම්වරුන්ට අද (04) මැතිවරණ කොමිසන් සභාව වෙත කැඳවා තිබේ.

විශේෂ සාකච්ඡාවක් සඳහා කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රියගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10.00 ට ආරම්භ වීමටයි නියමිතයි.

එහිදී මැතිවරණ ප්‍රචාරක වියදම් සීමා කිරීම, ඇප මුදල් ප්‍රමාණය වැඩි කිරීම සහ මාධ්‍ය භාවිතාව වැනි කරුණුවලට අදාලව නව සංශෝධන සිදුකිරීම පිළිබඳව සාකච්ඡා කෙරෙනු ඇති බව සඳහන්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හෂීස් මත්කුඩු තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ

Mohamed Dilsad

ජනපති මඩකලපුව ශ්‍රී මංගලාරාම විහාරස්ථානයේ

Mohamed Dilsad

ජාතික නිදහස් පෙරමුණු මන්ත්‍රීවරුන්ට ස්වාධීන වීමට ඉඩ නෑ.කථානායක කියයි

Mohamed Dilsad

Leave a Comment