ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා අභාවප්‍රාප්ත වෙයි

(UTV | කොළඹ) – එක්සත් ජනතා නිදහස් සන්ධාන රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා ඊයේ (03) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබේ.

ඔහු මිය යනවිට 57 හැවිරිදි වියේ පසුවිය.

ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් , මන්ත්‍රීවරයා රෝගාතුරව මෙරට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහුගේ තත්ත්වය අසාධ්‍ය වූ බැවින්, සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලක් වෙත යොමුකර ඇත.

අභාවප්‍රාප්ත වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසාගේ දේහය අද (04) රාත්‍රියේ දිවයිනට රැගෙන ඒමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට නිපදවන බෝට්ටු සහ නෞකා අපනයනය 50%ක වර්ධනයක්

Mohamed Dilsad

o/L සඳහා හෙට සිට උපකාරක පංති තහනම්

Mohamed Dilsad

ජනාධිපතිට සහ අගමැතිට රිෂාර්ඩ්ගෙන් ආයාචනාවක්

Mohamed Dilsad

Leave a Comment