ප්‍රමුඛ පුවත 1

රනිල්ගේ සමුගැනීම ගැන අජිත් පී. පෙරේරා කතා කරයි [VIDEO]

(UTV | කොළඹ) – එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අලුත් පරම්පරාවට වගකීම් පවරාදී ගෞරවාන්විත අයුරින් සිය ප්‍රජාතන්ත්‍රවාදී මෙහෙවර අවසන් කරනු ඇති බවට තමන් විශ්වාස කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසයි.

බණ්ඩාරගම සිය පක්ෂ කාර්යාලයේදී කැඳවනු ලැබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විදේශ පිස්තෝලයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට.

Mohamed Dilsad

රවී කරුණානායකට සහ ඔහුගේ බිරිඳට CIDය හමුවේ පෙනී සිටින්නැයි නියෝග

Mohamed Dilsad

ඥානසාර හිමියන්ට ඇප

Mohamed Dilsad

Leave a Comment