ප්‍රමුඛ පුවත 1

නීති විරෝධී ලිපි තොගයක් පිළිබදව අධ්‍යාපන අමාත්‍යංශය පරීක්ෂණ අරඹයි

 

(UTV | කොළඹ) –   පාසල්වලට දරුවන් ඇතුලත් කිරීමට අදාලව නීති විරෝධීව නිකුත් කරන ලද ලිපි 427ක් පිළිබඳ තොරතුරු අනාවරණ වී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

මැතිවරණ නීති හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් අදාළ ලිපි තොගය නිකුත් කර තිබේ.

පසුගිය ඔක්තෝම්බර් 07 වනදා සිට නොවැම්බර් 02 දක්වා කාලය තුල මෙම ලිපි යොමුකර ඇති අතර , ඇතැම් ලිපිවල අමාත්‍යංශ ලේකම්වරුන්ගේ ව්‍යාජ අත්සන් යොදා ඇති බවද අනාවරණ වී තිබේ.

මේ සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශණය කර සති තුනක් ඇතුලත තමා වෙත වාර්තාවක් ලබාදෙන ලෙසට ද අධ්‍යාපන අමාත්‍යවරයා අදාළ බළධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

KDU නව උපකුලපති ධූරයට සාගර කොටකදෙණිය මහතා පත්කරය.

Mohamed Dilsad

අද දිනයේ වැසි සහ සුළං තත්ත්වය

Mohamed Dilsad

ත්‍රස්ත බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් 2ක් අත්අඩංගුවට.

Mohamed Dilsad

Leave a Comment