ප්‍රමුඛ පුවත 1

නිල ඇඳුම් ලබාදීම වෙනුවෙන් ආරම්භ කළ වව්චර් ක්‍රමය අඛණ්ඩව

 

(UTV | කොළඹ) –  පාසල් සිසුන්ට නිල ඇඳුම් ලබාදීම වෙනුවෙන් ආරම්භ කර ඇති වව්චර් ක්‍රමය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

මෙම ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමේ ගැටලුවක් නොමැති බව ද සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේ ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයේදීයි.

එමෙන්ම, උසස් පෙළ සිසුන් වෙනුවෙන් මෙම වව්චර් ලබාදීමේදී අමතර ප්‍රතිපාදනයක් සිදුකිරීමට බලාපොරොත්තුවන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රජයේ පාසල් නැවත නිවාඩු දෙයි

Mohamed Dilsad

පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

නාරම්මල ප්‍රාදේශීය සභාවේ උප සභාපති රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment