ප්‍රමුඛ පුවත 1

සුළු භෝග අපනයන ආනයනය සහ ප්‍රති අපනයනය තහනම්

(UTV | කොළඹ) – නව රජය සුළු අපනයන භෝග ආනයනය සහ ප්‍රති අපනයනය තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට කි්‍රයාත්මක වන පරිදි ගම්මිරිස්, කරුංකා, කුරුඳු, සියඹලා, සාදික්කා, වසාවාසි, කරදමුංගු, ඉඟුරු සහ කරාබුනැටි ආනයනය සහ ප්‍රතිඅපනයනය තහනම් බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

මීට අමතරව පසුගිය රජය සමයේ මහත් මතභේදයට තුඩු දුන් කසල ආනයනය සහ ප්‍රති අපනයනය ද තහනම් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තේ කර්මාන්තය ගොඩනැංවීමට සහනදායි ණය ක්‍රමයක් [VIDEO]

Mohamed Dilsad

ඉන්ධන මාෆියාවට තිත – ඇමති අර්ජුන කියයි

Mohamed Dilsad

චීනයෙන් දුම්වැටි ආනයනය නතර කරන බවට සහතිකයක්

Mohamed Dilsad

Leave a Comment