ප්‍රමුඛ පුවත 1

කොළඹ තදබදය අවම කිරීමට විශේෂ යෝජනා මාළාවක්

(UTV | කොළඹ) – ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය විසින් කොළඹ නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල පවතින මාර්ග තදබදය අවම කිරීම සදහා වන යෝජනා මාලාවක් ප්‍රවාහණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාට භාරදී තිබේ.

සංගමයේ සභාපති ගැමුණු විපේරත්න සදහන් කළේ එම යෝජනා මාලාව සම්බන්ධයෙන් අමාත්‍යවරයා සාධණීය ප්‍රතිචාරයක් පළ කල බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අයහපත් කාලගුණයෙන් මිය ගිය ගණන 15 දක්වා වැඩි වෙයි

Mohamed Dilsad

ජනපතිගේ නම අවභාවිතා කරන්නන්ට දඬුවම් [VIDEO]

Mohamed Dilsad

කිරිපිටි මිල සුත්‍රය සඳහා කැබිනට් අනුමැතිය..

Mohamed Dilsad

Leave a Comment