ප්‍රමුඛ පුවත 1

වෙසක් කූඩු-සරුංගල්-හඳුන්කූරු ආනයනය පාලනය කෙරේ

(UTV | කොළඹ) – නව රජය විසින් දේශීය වශයෙන් ගුණාත්මක බවින් ඉහළ හා තරඟකාරී ගෘහ කර්මාන්ත වන වෙසක් කූඩු, සරුංගල් හා හඳුන්කූරු ආනයනය නියාමනය කිරීමට පියවර ගෙන තිබේ.

ඊයේ(05) රාත්‍රීයේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වලපනේ නායයෑමට හේතු වූ ගල් කොරියේ බලපත්‍රය අහෝසි කිරීමට පියවර

Mohamed Dilsad

IDH රෝහලෙන් පැනගිය කොරෝනා ආසාදිතයා සොයාගනී

Mohamed Dilsad

මහජනතාවට පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්…

Mohamed Dilsad

Leave a Comment