ප්‍රමුඛ පුවත 1

පොල් ඇහිලූ වරදට වෙඩි කා මිය යයි

(උදයම්,කුරුණෑගල)  – පන්නල හෙන්ඩියාගල ප්‍රදේශයේදී අනවසරයෙන් පොල් වත්තකට ඇතුළු වී පොල් අහුලමින් සිටි පුද්ගලයෙකු (27) පොල්වත්තේ මුරකරු තැබූ වෙඩිපහරකින් මියගොස් තිබේ.

මෙලෙස වෙඩි වැදී මිය ගොස් ඇත්තේ පන්නල විලගෙදර ප්‍රදේශයේ පදිංචි එක් දරු පියෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් පන්නල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

පාර්ලිමේන්තුවේ කැඳවීමේ සීනුව නාද කරයි…

Mohamed Dilsad

පෑලියගොඩින් හමුවූ මිනිස් හිස ගැන පරීක්‍ෂණ

Mohamed Dilsad

නව ජනාධිපති ලේකම්වරක් පත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment