ප්‍රමුඛ පුවත 1

කොළඹ වරාය නගරය ශ්‍රී ලංකා භූමිය සමඟ නිල වශයෙන් එක් කෙරේ [VIDEO]

(UTV | කොළඹ) – කොළඹ වරාය නගර භූමිය ලෙස සංවර්ධනය කරනු ලැබූ හෙක්ටයාර 269 ක හෙවත් වර්ග කිලෝමිටර 2.6 ක භූමි ප්‍රමාණය ශ්‍රී ලංකා භූමිය සමඟ නිල වශයෙන් එක්කිරීමේ උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ කොළඹ වරාය නගර භූමියේදී ඊයේ සිදු කෙරුණි.

ඒ අනුව අද සිට කොළඹ වරාය නගර භූමියේ ඉඩම් ව්‍යාපාර කටයුතු සදහා බදු පදනම යටතේ ලබාදීම පිළිබඳව ශ්‍රී ලංකා රජය සහ චීන සමාගම එක්ව කටයුතු කරනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මුහුණු ආවරණ සඳහා පනවා තිබු නීතිය ඉවතට

Mohamed Dilsad

ගෘහ විදුලි ඒකක මිල වැඩි කරන්නේ නෑ – රවී කරුණානායක

Mohamed Dilsad

මිනුවන්ගොඩ කොළඹ මාර්ගයේ බස් වර්ජනයක්

Mohamed Dilsad

Leave a Comment