ප්‍රමුඛ පුවත 1

කුඩා තේ වතු හිමියන්ට තේ පැල නොමිලේ [VIDEO]

(UTV | කොළඹ) – කුඩා තේවතු හිමියන්ට නැවත වගා කටයුතු සඳහා අවශ්‍ය සියලු තේ පැල නොමිලේ ලබාදීමට ක්‍රියාකරන බව වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍ය රමේෂ් පතිරණ පවසයි.

ගාල්ලේ පැවති රැස්වීමක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඡන්ද හිමී නාම ලේඛනයට නම් ඇතුළත් කිරිමේ වෙනසක් – මැතිවරණ කොමිසම

Mohamed Dilsad

MCC ගිවිසුම තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

ඌව පළාතේ සියලු රෝහල්වල වර්ජනයක්

Mohamed Dilsad

Leave a Comment