ප්‍රමුඛ පුවත 1

ප්‍රවාහන අමාත්‍යංශයේ සියලු ආයතන ලාභ ලබන තත්ත්වයට [VIDEO]

(UTV | කොළඹ) – තම අමාත්‍යාංශය යටතේ ඇති පාඩු ලබන සියලු ආයතන ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

බෙලිඅත්ත ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමති ගාමිණී ජයවික්‍රම ජනාධිපති කොමිසමට

Mohamed Dilsad

පස්වරුවේ වැසි

Mohamed Dilsad

අර්ජුන් ඇලෝසියස් ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට නීතිපති නඩු පවරයි

Mohamed Dilsad

Leave a Comment