ප්‍රමුඛ පුවත 1

ස්විස් තානාපති කාර්යාල නිලධාරිනියගේ විදෙස් ගමන් තහනම යළි දීර්ඝ වෙයි

 

(UTV | කොළඹ) – කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිණියට පණවා තිබූ විදෙස් ගමන් තහනම ලබන 12 වනදා දක්වා යළි දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය.

ඊයේ (08) දිනයේදී පැය 9 කට ආසන්න කාලයක් ඇයගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් බව රහස් පොලිසිය අද අධිකරණයට දැනුම් දුන්නේය.

අද දිනයේදීද ඇයගෙන් තවත් ප්‍රකාශයක් ගැනීමට නියමිත බව රහස් පොලිසිය වැඩිදුරටත් සඳහන්කර සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද

Mohamed Dilsad

අද සිට අධිකරණ කටයුතු වීඩියෝ තාක්ෂණය ඔස්සේ

Mohamed Dilsad

ඇමති රිෂාඩ්ට එස්.බී ගෙන් ලැබුණු ආරධනාවේ හඬ පටය මාධ්‍යට නිකුත් වෙයි

Mohamed Dilsad

Leave a Comment