ප්‍රමුඛ පුවත 1

කොළඹ නගරය තුල විශාල සංවර්ධනයක් සිදුකිරීමට හැකි වුණා [VIDEO]

(UTV | කොළඹ) – තමන් කොළඹ නගර සභාවේ නගරාධිපතිවරයාව සිටි සමයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපකාර යටතේ කොළඹ නගරය තුල විශාල සංවර්ධනයක් සිදුකිරීමට හැකිවූ බව වයඹ පළාත් නව ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් සඳහන් කළේය.

කොළඹගම, මියුගුණාරාම රජමහ විහාරස්ථානයේ අද පැවති වැඩසහනකට එක්වෙමින් ආණ්ඩුකාරවරයා මේ බව පැවසීය.


[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

චීනයෙන් ගෙන්වූ අළුත් දුම්රිය කට්ටලය

Mohamed Dilsad

ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර නව අවබෝධතා ගිවිසුම් 05 කට අත්සන් තැබේ

Mohamed Dilsad

කතුරු පහරින් බිරිඳ මැරූ සැමියෙක්

Mohamed Dilsad

Leave a Comment