ප්‍රමුඛ පුවත 1

ජපාන විදේශ ඇමති දිවයිනට පැමිණේ [VIDEO]

(UTV | කොළඹ) – අද (9) ජපාන විදේශ අමාත්‍ය මොටෙගි ටොෂිමිට්ෂු සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

නව රජයට සුබ පැතුම් එක් කරමින් දෙරට අතර පවතින මිතුදම තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අපේක්ෂාවෙන් ඔහු මෙලෙස ශ්‍රී ලංකාවේ සංචාරය කරන බවට වාර්තා වේ.

අද පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණෙන ජපාන විදේශ අමාත්‍යවරයා ලබන සෙනසුරාදා දක්වා දිවයිනේ රැදී සිටීයි.

එම කාලය තුළදී ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ද හමුවීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්විමට පාර්ලිමේන්තු අනුමැතිය

Mohamed Dilsad

කඳානේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු දියේ ගිලී මරුට

Mohamed Dilsad

අගමැති රනිල් නරේන්ද්‍ර මෝඩි හමුවීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment