විදෙස්

සුකී එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අධිකරණය හමුවට

(UTV | කොළඹ) – මියන්මාර නායිකා අවුන් සාන් සුකී එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අධිකරණය හමුවේ පෙනී සිට තිබේ.

ඒ, රොහින්ග්‍යා සරණාගත ගැටළුව සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහායි.

මුස්ලිම් ආගමිකයන් වන රොහින්ග්‍යා සරණාගතයන් ඝාතනය කර පළවාහැරීම එනම් වාර්ගික සමූල ඝාතනය මියන්මාර රජයට එල්ලවී ඇති චෝදනාවයි.

ඉදිරිපත් කළ චෝදනා සියල්ල අසම්පූර්ණ සහ වැරදි සහගත වන බවත් එය මියන්මාරයේ අභ්‍යන්තර ගැටළුවක් බවත් කිසිවෙකු හෝ වැරදි සිදුකර ඇත්නම් ඊට දඬුවම් පැමිණවීමටද තමන් සූදානම් බවත් අවුන්සාන් සුඛී ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම ඔවුන් පෙන්වාදෙන්නේ මියන්මාර බෞද්ධ රජය හමුදාවේ සහාය ලබමින් රොහින්ග්යාවරුන් ලක්ෂ 7 කට අධික පිරිසක් පමණ බංග්ලාදේශයෙන් පළවාහැර ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හමාස් සටන්කාමීන්ගෙන් හෙළිදරව්වක්

Mohamed Dilsad

දකුණු චීනයට සුළි කුණාටු බලපෑමක්

Mohamed Dilsad

මාර්ක් සකර්බර්ග් ගෙන් පණිවුඩයක්

Mohamed Dilsad

Leave a Comment