ප්‍රමුඛ පුවත 1

රාජ්‍ය ආයතන රැසකට නව ප්‍රධානින් [VIDEO]

(UTV | කොළඹ) – ඉදිරි සතිය වන විට රාජ්‍ය ආයතන රැසකට සභාපතිවරුන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත් කිරීමට හැකිවනු ඇති බව රජය පවසයි.

ඒ රාජ්‍ය ආයතන 40 කට පමණ සභාපතිවරුන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත් කිරීමට අදාළ නිර්දේශ ජනාධිපති ලේකම්වරයා වෙත යොමු කර අවසන්වීම හේතුවෙන්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජාත්‍යන්තර ආකෘතියට අනුව උප්පැන්න සහතික නිකුත් කිරීම ඇරඹේ

Mohamed Dilsad

මෙරටින් බංගලාදේශයට සහනාධාර

Mohamed Dilsad

ගානියා බැනිස්ටර් ඇප මත මුදාහැරේ [VIDEO]

Mohamed Dilsad

Leave a Comment