විදෙස්

බ්‍රිතාන්‍ය මහමැතිවරණයේ ජය අගමැති බොරිස් ජොන්සන්ට

 

(UTV| කොළඹ) – බ්‍රිතාන්‍ය මහමැතිවරණයෙන් අගමැති බොරිස් ජොන්සන්ගේ කන්සර්වටිව් පක්ෂය ජයග්‍රහණය කිරීමට සමත්වී තිබේ.

ඒ අනුව මෙතෙක් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵලවලට අනුව ආසන 338ක් දිනා ගත් කන්සර්වේටිව් පක්ෂය පෙරමුණේ පසුවන අතර ලේබර් පක්ෂය ලබාගෙන ඇත්තේ ආසන 200ක් පමණයි.

බ්‍රිතාන්‍ය මහා මැතිවරණය ඊයේ (12) පැවැත්වුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

චිලීහි ලැව් ගිනි වලින් නිවාස දහස් ගණනක් විනාශයි

Mohamed Dilsad

ගුවන් යානයක් අතුරුදන්

Mohamed Dilsad

කොරෝනා අසාදනය වීමෙන් ඉන්දියාවේ පළමු මරණය වාර්තා වෙයි

Mohamed Dilsad

Leave a Comment