ප්‍රමුඛ පුවත 1

ඉස්ලාම් ත්‍රස්තවාදය ගැන අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක් [PRESS RELEASE]

(UTV | කොළඹ) –  ඉස්ලාම් ත්‍රස්තවාදය මැඩලිය හැක්කේ බුද්ධි මෙහෙයුම් දැඩි කිරීමෙන් පමණක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

කොටි සංවිධානයට එරෙහිව යුද්ධයේදී ගොඩබිමින්, මුහුදෙන් හා ගුවනින් මෙහෙයුම් කරන්න සිද්ධවුණත් දැනට ඇතිව තිබෙන අළුත් ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් අවශ්‍යව ඇත්තේ බුද්ධි මෙහෙයුම් දැඩි කිරීම බව අගමැතිවරයා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගිවෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේය.

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කරනු ලැබූ සියළු ත්‍රස්තවාදින් ශ්‍රී ලාංකිකයින් බවත් මේ තර්ජනය අපේ රටට පමණක් සීමාවූ තර්ජනයක් නොවන බවත් කළාපයේ වෙනත් රටවල උන්නතිය සඳහා මෙම ඉස්ලාමිය ත්‍රස්තවාදය මර්ධනය කළ යුතු බව අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ශ්‍රී ලංකා ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේ දී අගමැතිවරයා සිදුකළ සම්පුර්ණ කතාව පහතින්.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

o/L සඳහා හෙට සිට උපකාරක පංති තහනම්

Mohamed Dilsad

5හේ ශිෂ්‍යත්ව සමතුන්ට ‘‘ඔන් ලයින්’’ ක්‍රමයට ශිෂ්‍යාධාර

Mohamed Dilsad

ඥාණසාර හිමි අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

Mohamed Dilsad

Leave a Comment