ප්‍රමුඛ පුවත 1

දුම්රිය මගීන් සඳහා පෙරගෙවුම් කාඩ්පතක්

(UTV| කොළඹ) – දුම්රිය මගීන් සඳහා පෙරගෙවුම් කාඩ්පතක් හදුන්වාදීමට කටයුතු කරන බවත් ඒ සඳහා අදාළ කටයුතු සඳහා මේ වන විටත් අවශ්‍ය මුලික පියවර ගෙන ඇති බවත් දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සි.බි.රත්නායක මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඒ සඳහා කඩිනමින් කැබිනට් මණ්ඩලයට අදාළ යෝජනාව ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමට බලාපොරොත්තු වන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දිනක දී වැඩිම කොවිඩ් ආසාදිතයින් පසුගිය පැය 24 තුළ වාර්තා වෙයි

Mohamed Dilsad

කුණු කන්ද නායමෙන් පසු අවට ප්‍රදේශ වලට සෞඛ්‍ය තර්ජන

Mohamed Dilsad

ධීවර කර්මාන්තයට හා පාරිභෝගිකයාට සාධාරණය ඉටු කරන්නැයි උපදෙස්

Mohamed Dilsad

Leave a Comment