ප්‍රමුඛ පුවත 1

බෙලිඅත්ත නගරයේ සොරු රැලක් අත්අඩංගුවට

 

(UTV | කොළඹ) – බෙලිඅත්ත නඟරයේ විවිධ ස්ථානවල සොරකම් සහ කොල්ලකෑම් වලට සම්බන්ධ පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

බෙලිඅත්ත පොලිසිය සඳහන් කළේ ඔවුන්ගෙන් ලද තොරතුරුවලට අනුව සොරකම්කළ රත්‍රං භාණ්ඩ තොගයක් ද පෞද්ගලික උකස් මධ්‍යස්ථාන වල තිබී පොලිස් භාරයට ගත් බවයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් සිව්දෙනා ඊයේ (14) පස්වරුවේ තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

එහිදී සැකකරුවන් දින 14 ක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් වන්නි ජනතාවට ප්‍රණාමය පුදකරයි

Mohamed Dilsad

ජනපති මහා සංඝරත්නයේ ප්‍රශංසනයට

Mohamed Dilsad

එක්සත් ජාතික පක්ෂයේ මහා සම්මේලනය අද ‌‌කොළඹදී

Mohamed Dilsad

Leave a Comment