ප්‍රමුඛ පුවත 1

ඉදිරි මහ මැතිවරණය ආණ්ඩුව ජයග්‍රහණය කරනවා [VIDEO]

(UTV | කොළඹ) – අන්තවාදීන්ගේ සහය ලබාගැනීමකින් තොරව ඉදිරි මහ මැතිවරණය ආණ්ඩුව ජයග්‍රහණය කරන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

කුණ්ඩසාල ආසනයේ පැවැති ජන හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොලිස්පතිගේ හඬ පරීක්‍ෂණයේ වාර්තාව ලබන සතියේ

Mohamed Dilsad

යළි වැසි තත්ත්වයේ වැඩි වීමක්

Mohamed Dilsad

ආර්ථිකය සක්‍රීයව තබා ගනිමින් ක්‍රියා කළ යුතු බව ජනපති කියයි

Mohamed Dilsad

Leave a Comment