කලා

හොලිවුඩයේ තිරගත වන අවසන් සුපිරි චිත්‍රපටය ?

(UTV | කොළඹ) – ක්‍රියාදාම චිත්‍රපටයක් වන‘ස්ටාර් වෝස්’ චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය වන ‘ස්ටාර් වෝස් – ද රිස් ඔෆ් ද ස්කයිවොල්කර්’ චිත්‍රපටය 2019 දෙසැම්බර් 20 වැනිදා ලොව පුරා ප්‍රදර්ශනය වීමට නියමිතයි.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ මෙම චිත්‍රපටය අවසන් වරට නිර්මාණය වූ ‘ ස්ටාර් වෝස් – ද ලාස්ට් ජෝඩි’ චිත්‍රපටයේ කතාවට සමගාමිව නිර්මාණය කර ඇති චිත්‍රපටයක්වන බවයි.

මෙම චිත්‍රපටය ඇමෙරිකානු ඩොලර් 72 ක් වියදමක් දරා නිර්මාණය කර තිබෙන අතර  ‘වොල්ඩ් ඩිස්නි’ සමාගමේ බෙදාහැරිමක් වෙයි.

මෙය 2019 හොලිවුඩයේ තිරගත වන අවසන් සුපිරි චිත්‍රපටය වනු ඇති බව සිනමා විචාරකයන් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රිතික්ගේ සුපර් 30 නෙදර්ලන්තයට

Mohamed Dilsad

විදුලි බලයෙන් ක්‍රියාත්මක ලොව වේගවත්ම මෝටර් රථය එළිදැකි.

Mohamed Dilsad

සරාගී වූ උමාලි [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment