(UTV | කොළඹ) – උතුරු පළාත් හිටපු මහ ඇමති සී.වී. විග්නේශ්වරන් සිංහල බෞද්ධ ජනතාව සහ මහා වංශය පිළිබඳ සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් ගිහි පැවිදි පාර්ශව රැසක් අද මාධ්‍ය හමු කැඳවමින් විවේචනාත්මක අදහස් පල කළේය.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]