ප්‍රමුඛ පුවත 1

මහින්දානන්දගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කෙරේ [VIDEO]

(UTV | කොළඹ) – රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට සිංගප්පූරුවට ගමන් කිරීම සඳහා දැනට අධිකරණය පනවා තිබෙන විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය කටයුතු කළා.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අග්‍රාමාත්‍යවරයා සහ එරික් සෝල්හයිම් අතර සාකච්ඡා

Mohamed Dilsad

අම්පාරෙන් මරාගෙන මැරෙන ඇදුම් වලට යොදා ගන්නා උපකරණ සොයා ගනී

Mohamed Dilsad

NTJ කොළඹ දිස්ත්‍රික් සංවිධායක යලි රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

Leave a Comment