කලා

නන්තලට ලංකාවට පැමිණි බොලිවුඩ් තාරුකාව [PHOTOS]

(UTV | කොළඹ) – සුරූපී බොලිවුඩ් නිළි මධුරි ඩික්සිත් නත්තල් නිවාඩු සමය ගතකිරීමට ලංකාවට පැමිණ ඇති බවට වාර්තා වේ.

ඇගේ twitter ගිණුමේ ප්‍රසිද්ද කොට තිබුණු පින්තූර ලංකාවේ සිට ලබාගත් ඒවා බව පැහැදිලි වේ.

ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ඇය ඇගේ සමාජ ජාලා ගිණුම් වලට එක් කර නොමැති අතර තවමත් ලංකාවේ නිවාඩුව ගත කරමින් සිටින බවට ද වාර්තා වේ.

තම පවුලේ අය සමඟින් ලංකාවේ සංචාරයකට පැමිණි බොලිවුඩ් සුරූපිනිය තවත් දින කිහිපයක් ලංකාවේ ගත කරනු ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2017 විශ්ව රූ රැජින(ඡායාරූප)

Mohamed Dilsad

සිනමා ශාලා හිමියන්ට සහ සිනමා ශිල්පීන්ට සහන රැසක් [RELEASE]

Mohamed Dilsad

THE GOD COMMITTEE – චිත්‍රපටය

Mohamed Dilsad

Leave a Comment