ප්‍රමුඛ පුවත 1

මඩ ප්‍රහාර වලින් තමන්ගේ දේශපාලන ගමන නැවැත්විය නොහැක [VIDEO]

(UTV | කොළඹ) – මඩ ප්‍රහාර එල්ල කිරීමෙන් තමන්ගේ දේශපාලන ගමන නැවැත්විය නොහැකි බවත් මෙම දේශපාලන පලිගැනීම් පිළිබඳ තමන් ආඩම්බර වන බවත් ජාතික හෙළ උරුමයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක පවසයි.

අද මහනුවරදී මල්වතු මහා නාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙතට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සී.වී. විග්නේෂ්වරන්ට එරෙහි පැමිණිල්ල 21 වනදා කැඳවයි..

Mohamed Dilsad

ඩෙංගු අවධානම සමඟ අධිකරණ පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක්

Mohamed Dilsad

මාකඳුරේ මධූෂ්ගෙන් තවදුරටත් ප්‍රශ්න කෙරේ

Mohamed Dilsad

Leave a Comment