ප්‍රමුඛ පුවත 1

යතුරුපැදි කරුවන් සඳහා නීති කිහිපයක් අනිවාර්යයි

(UTV | කොළඹ) – ආරක්ෂිත හිස්වැසුම් පැළදීම , සැහැල්ලූ යතුරුපැදි ලියාපදිංචිය සහ එය ධාවනය කරන විට රියදුරු බලපත්‍රයක් තිබීම අනිවාර්ය කර තිබේ.

පොලිස් රථවාහන අංශයේ සහකාර පොලිස් අධිකාරී කපිල අබේනායක පවසන ආකාරයට ඒ සම්බන්ධයෙන් රියදුරන් දැනුවත් කිරීම ලබන 27 වනදා දක්වා සිදු කිරීමට නියමිත වේ.

ඉන් අනතුරුව එම උපදෙස් අනුව කටයුතු නොකරන සැහැල්ලූ යතුරුපැදි කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළව කථානායකගෙන් කමිටුවක්

Mohamed Dilsad

දිවයිනේ ස්ථාන කිහිපයක සිදුවූ පිපිරීම් වලින් මියගිය සංඛ්‍යාව 180 ඉක්මවයි

Mohamed Dilsad

ජනපතිගේ මානසික වෛද්‍ය වාර්තාවක් ඉල්ලා පෙත්සමක්

Mohamed Dilsad

Leave a Comment