ප්‍රමුඛ පුවත 1

යතුරුපැදි කරුවන් සඳහා නීති කිහිපයක් අනිවාර්යයි

(UTV | කොළඹ) – ආරක්ෂිත හිස්වැසුම් පැළදීම , සැහැල්ලූ යතුරුපැදි ලියාපදිංචිය සහ එය ධාවනය කරන විට රියදුරු බලපත්‍රයක් තිබීම අනිවාර්ය කර තිබේ.

පොලිස් රථවාහන අංශයේ සහකාර පොලිස් අධිකාරී කපිල අබේනායක පවසන ආකාරයට ඒ සම්බන්ධයෙන් රියදුරන් දැනුවත් කිරීම ලබන 27 වනදා දක්වා සිදු කිරීමට නියමිත වේ.

ඉන් අනතුරුව එම උපදෙස් අනුව කටයුතු නොකරන සැහැල්ලූ යතුරුපැදි කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගිංතොට තත්ත්වය පාලනය කිරීමට පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව වගකීමෙන් කටයුතු කළා -ඇමති සාගල

Mohamed Dilsad

විදේශයේ නිෂ්පාදිත පිස්තෝල 2 ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට.

Mohamed Dilsad

නිල සංචාරයක් සදහා ජනපති ජපානයට

Mohamed Dilsad

Leave a Comment