ප්‍රමුඛ පුවත 1

MCC අධ්‍යයනය කිරීම සඳහා කමිටුවක් [VIDEO]

(UTV | කොළඹ) – MCC ගිවිසුම තාවකාලිකව අත්හිටුවා ඒ පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අමාත්‍ය රමේෂ් පතිරණද පසුගිය රජය සමයේ කෘෂිකර්ම අමාත්‍යංශය බදු පදනම මත ලබාගනු ලැබූ රාජගිරිය ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිල්ල පිළිබඳ ද මෙහිදී අදහස් පල කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කුඩාවැල්ලේ වෙඩි තැබීමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ජාතික රෝහලට අති පවිත්‍ර ජල පිරිපහදු යන්ත්‍රයක්

Mohamed Dilsad

ලසන්තගේ ඝාතනයට ගෝඨාභය සම්බන්ධ නෑ [VIDEO]

Mohamed Dilsad

Leave a Comment