(UTV | කොළඹ) – දරුවන් කියන්නේ පවුලකට වගේම රටට ජාතියටත් සම්පතක්.නමුත් ඉපදුනු හැටියේ දරුවන් මහමග දමා යන කාලයක දරුවන් 6 දෙනෙක් ලොකු මහත් කරන්න දැඩි කැපකිරීමක් කරන මවක් පිළිබඳ තොරතුරු අපිට ලැබුණි.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]