ප්‍රමුඛ පුවත 1

ගොඩදොර ඇල සහ කිරිඳිඔය දෙපස පහත් බිම්වල වෙසෙන ජනයාට ඉවත්වන්නැයි දැනුම් ⁣දෙයි

 

(UTV | කොළඹ) -හම්බන්තොට දිස්ත්‍රික්කයට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන්  ගොඩදොර ඇල සහ කිරිඳිඔය දෙපස පහත් බිම්වල වෙසෙන ජනතාවට තාවකාලිකව ඉවත් වන ලෙස ආපදා කළමණාකරන මධ්‍යස්ථානය නිවේදනය කරයි.

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් කිරිඳිඔය මේ වනවිටත් ස්ථාන කිහිපයකින් පිටාර ගලමින් පවතින බව එම මධ්‍යස්ථානය පවසයි.

පවතින තත්වය සම්බන්ධයෙන් යම් ගැටළුවක් ඇතොත් ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ 117 දුරකථන අංකය අමතා අවශ්‍ය සහයෝගය ලබා ගත හැකි බව ද එම මධ්‍යස්ථානය දැනුම් දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොල්ලකන ලද කෝටි 500 දියමන්තිය සොයා ‍ගනී

Mohamed Dilsad

නත්තල් සමරන කතොලිකයන්ට බෞද්ධ භික්ෂූන් වහන්සේලාගෙන් ආශීර්වාද [VIDEO]

Mohamed Dilsad

පාසැල් ළමුන් අටදෙනෙකු ප්‍රවාහනක කල ත්‍රිරෝද රථයක් අනතුරට

Mohamed Dilsad

Leave a Comment