ප්‍රමුඛ පුවත 1

පළමු පාර්ලිමේන්තු සැසි වාරයට දින නියම වේ

(UTV | කොළඹ) – අද (23) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්විණි

ජනවාරි 03 වැනිදා පෙරවරුවේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව ඇමතීමෙන් පසු යළි එදින පස්වරු 01 ට සභාව කැඳවීමට පක්ෂ නායකයින් එකඟ වී තිබේ.

අද පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

කතානයකවරයගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ එම රුස්වීම පැවැත්විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

“රට වෙනුවෙන් එකට සිටිමු“ වැඩසටහනේ සිව්වැන්න අද මුලතිව්හිදී

Mohamed Dilsad

ශ්‍රී ලංකන් ගුවන් සේවය දශක 04 ක් සම්පූර්ණ කරයි

Mohamed Dilsad

වන අලි පහරදීමකින් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ කැපකරුවෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment