ප්‍රමුඛ පුවත 1

රාජිතගේ ඇප අයදුම්පත කැඳවීමට දින තීරණය වේ

(UTV | කොළඹ) – අධිකරණය විසින් , අපේක්ෂිත ඇප ඉල්ලා රාජිත සේනාරත්න දෙවන වරටත් ඉදිරිපත් කළ ඇප අයදුම්පත් ලබන 30 වැනිදා කැඳවීමට තීරණය කර තිබේ.

අද(23) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ එම ඇප ඉල්ලීම සිදුකළ අතර ඒ පිළිබඳ කරුණු සලකා බැලීමෙන් පසු එය යළි කැදවීමට අධිකරණය නියම කර ඇති බව වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකාවේ දේශපාලන තත්වය ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධානයෙන්..

Mohamed Dilsad

ත්‍රස්ත ප්‍රහාරයෙන් අහිමිවූ අය සිහිකරමින් විශේෂ දිව්‍ය පූජාවක්.

Mohamed Dilsad

හමුදා සෙබලුන් දොළොස්දහසක් යලි සේවයට.

Mohamed Dilsad

Leave a Comment