කලා

කොළඹ පෙරදිග සංගීත වෘන්දයෙන් පැරණි නත්තල් බැති ගීයක් [VIDEO]

(UTV | කොළඹ) – කොළඹ පෙරදිග ගායන වෘන්දය අද ශ්‍රී ලංකාවේ පැරණිතම නත්තල් බැති ගීයක් වන දෙවිදු උපන්නේය කැරොල් ගීතිකාව එළි දක්වා තිබේ.

මෙම කැරොල් ගීතිකාව තුළ එවකට ලන්දේසි සමයේ ශ්‍රී ලංකාව තුළ සංස්කෘතික බලපෑම මැනවින් විදහා දක්වයි.

සිංහල කැරොල් සම්ප්‍රදායේ පුරෝගාමියෙකු වන ජාකොමේ ගොන්සාල්වෙස් පියතුමා විසින් 1700 මැද භාගයේ රචිත මෙම ගීතය කර්ණාටක , ජන සහ වර්ණම් සංගීත ප්‍රභේදයන්හි ආභාෂය විදහා දක්වයි.

මෙම කැරොල් ගීතිකාව එළි දක්වමින් කොළඹ පෙරදිග ගායන වෘන්දය ඔවුන්ගේ සුවිශේෂී ගායන කුසලතා නැවත තහවුරුකර ඇති අතර , කෙටි කලක් තුළ මෙරට සහ ජාත්‍යන්තර ප්‍රේක්ෂකයින්ගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත්වී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජෝන් ඒබ්‍ර්හිම් හා ආදිත්‍ය රෝයි ‘ඒක් විලන්’ දෙවැන්නට

Mohamed Dilsad

Veere Di Wedding අද තිරගතවේ

Mohamed Dilsad

විදුලි බලයෙන් ක්‍රියාත්මක ලොව වේගවත්ම මෝටර් රථය එළිදැකි.

Mohamed Dilsad

Leave a Comment