ප්‍රමුඛ පුවත 1

ගෙවුනු පැය 24 තුළ ජල විදුලි උත්පාදනය සීඝ්‍රයෙන් ඉහළට

 

(UTV | කොළඹ) – දිවයිනේ දිස්ත්‍රික්ක කීපයකට බලපා ඇති අධික වැසි සහිත කාළගුණය හේතුවෙන් ගත වූ පැය 24ක කාලය තුළ ජලය මගින් විදුලිය උත්පාදනය කිරීම 68.34 % දක්වා ඉහළ ගොස් ඇත.

විදුලි බලය උත්පාදනය කරන ජලාශ සියල්ලේම ජල ධාරිතාව සමස්තයක් ලෙස 94.55 % ඉක්මවා ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේය.

ඒ අනුව කාසල්රී ජලාශය 92.7 % ක්, මාවුස්සාකැළේ 92.8 % ක්, කොත්මලේ 89.8 % ක් සහ රන්දෙනිගල 93.6 5 % ක් ලෙස පිරී ගොස් ඇති බවත් , සමනල වැව ජලාශය 100 % ක් පිරී ගොස් ඇති බවත් එම අමාත්‍යාංශය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට කොරෝනා රෝගීන් ගණන ඉහළට

Mohamed Dilsad

අර්ජුන් ඇලෝසියස් ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට නීතිපති නඩු පවරයි

Mohamed Dilsad

2018 ජාතික සාහිත්‍ය උත්සවය අද

Mohamed Dilsad

Leave a Comment