ප්‍රමුඛ පුවත 1

කෙහෙළිය නගන දේශපාලන අවලාද හෙලා දකිනවා [VIDEO]

(UTV | කොළඹ) – රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල තමන්ට එරෙහිව නගන දේශපාලන අවලාද හෙලා දකින බවත් ඔහුගේ දේශපාලන කණ්ඩායමක අයෙකු තමන්ගේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකුට පහරදී ඇති බවත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ පවසයි.

මහනුවරදී මාධ්‍ය හමුවක් කැඳවමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රජයේ වෛද්‍යවරුන්ගේ වර්ජනය ඇරඹේ

Mohamed Dilsad

කෝප් කමිටුවේ විපක්ෂ නියෝජනය වැඩි කරන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

කුවේට්හි සේවයට ගොස් හිංසනයට ලක්වූ මෙරට ගෘහ සේවිකාවන් පිරිසක් යළි දිවයිනට

Mohamed Dilsad

Leave a Comment