ප්‍රමුඛ පුවත 1

මැතිවරණය ජයග්‍රහණය කරවීමට සූදානම් – සජිත් [VIDEO]

(UTV | කොළඹ) – ජනාධිපතිවරණයට කල කැපවීමටත් වඩා වැඩි කැපවීමක් සිදුකර මහා මැතිවරණය ජයග්‍රහණය කරවීමට තමන් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස පවසයි.

බින්ගිරිය උඩුබද්දාව ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගම් උදාවට අමතරව වැව් උදාවක් – සජිත්

Mohamed Dilsad

ජපාන ආරක්ෂක උපදේශක හා නාවික හමුදාපති අතර හමුවක්

Mohamed Dilsad

ආයුර්වේද එක්ෆෝ 2018 ප්‍රදර්ශනය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment