ප්‍රමුඛ පුවත 1

හජ් වන්දනා කෝටාව ඉහළට

(UTV | කොළඹ) – 2020 වසරේ ශ්‍රී ලංකාවේ හජ් වන්දනා කෝටාව 3,500 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ පසුගියදා සවුදි අරාබියේ හජ් සහ උම්රා නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අබ්දුල් සුලෙයිමාන් මාෂාට් සමඟ ශ්‍රී ලංකාවේ මොහොමඩ් ෆලීල් මර්ජන් අස්මි ගිවිසුමක් අත්සන් කිරීමෙන් අනතුරුවයි.

මෙරට දැනට පවතින හජ් වන්දනා කෝටාව රුපියල් 2,850 කි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බීඩිකොළ කිලෝ 950කට අන්න ප්‍රමාණයක් නාවික හමුදාව භාරයට

Mohamed Dilsad

ජ්‍යෙෂ්ඨත්වය අනුව පාර්ලිමේන්තුවේ ආසන පැනවෙයි

Mohamed Dilsad

සුදු වෑන් මාධ්‍ය හමුවේ රියදුරන් දෙදෙනා CID යට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment