ප්‍රමුඛ පුවත 1

රාජිතව අත්අඩංගුවට ගැනීමට නියෝග

(UTV | කොළඹ) – වරෙන්තුවක් ලබාගෙන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් නීතිපතිවරයා අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ.

ඒ, සුදුවෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වියට්නාම සංචාරයේ නිරත වූ අග්‍රාමාත්‍යවරයා යළි දිවයිනට

Mohamed Dilsad

මෙරට ධීවර ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ස්ථීර ජාතික ප්‍රතිපත්තියක්

Mohamed Dilsad

ක්ෂේත්‍ර 14 ක් යටතේ ලාංකික ශ්‍රමිකයින්ට ජපානයේ රැකියා අවස්ථා

Mohamed Dilsad

Leave a Comment