ප්‍රමුඛ පුවත 1

රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් ගැන අගමැති උපදෙස්

(UTV | කොළඹ) – බොරැල්ල, වනාතමුල්ල ප්‍රදේශයේ ඉදිකෙරෙන රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දුන් බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

නිවාස 608 කින් යුත් මෙම නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීම ලබන වසරේ මාර්තු මාසයේදී සිදු කිරීමට නියමිත අතර මෙම නිවාස ව්‍යාපෘතිය 2014 වසරේ නොවැම්බර් මාසයේදී වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව ආරම්භ කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

පොලිස්පතිගේ හඬ පරීක්‍ෂණයේ වාර්තාව ලබන සතියේ

Mohamed Dilsad

17දා කොළඹට පැය 24ක් වතුර කැපෙයි

Mohamed Dilsad

Leave a Comment