ප්‍රමුඛ පුවත 1

අසිරිමත් නත්තල අදයි [VIDEO]

 

(UTV | කොළඹ) –  ලෝකය පුරා වෙසෙන කිතුනු බැතිමතුන් අද (25) නත්තල් දිනය ඉමහත් බැතියෙන් සමරනු ලබයි.

ලොව පුරා දස ලක්ෂ සංඛ්‍යාත කිතුණුවෝ පමණක් නොව සාමය මානව දයාව, අනුනට උදව් කිරීම, ප්‍රේමය යනාදී ගුණයහපත්කම් අගයන ලෝකවාසීන් මෙම අසිරිමත් උපන් දිනය සමරයි.

ප්‍රේමයේ සහ මානව දයාවේ අරුත ලොවට දේශනා කළ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කන්‍ය මරිය මව්තුමියට දාව මීට වසර 2019 කට පෙර ජෙරුසලමේ බෙත්ලෙහෙමේ ගවලෙනකදී උපත ලැබූ බව ඉතිහාසය සාක්ෂි දරයි.

උදාවූ නත්තල සාමය , සතුට සපිරි සුභ නත්තලක් වේවායි යූ.ටී.වී අපි ප්‍රාර්ථනා කරමු.

Related posts

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නව කුලපති පත් කෙරේ

Mohamed Dilsad

මැණික් ගල් වංචාවකට සම්බන්ධ අයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

හශීස් සමඟ අයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment