ප්‍රමුඛ පුවත 1

දෙවියන්වහන්සේගේ ආදරය කෙරෙහි අප බැඳිය යුතුයි – අගරඳගුරු

 

(UTV | කොළඹ) –  අගරඳගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් නත්තල් ප්‍රධාන දේව මෙහෙය සියලු ලක් වාසී සියලු ජනතාවට ආශිර්වාද කරමින් පවත්වනු ලැබීය.

ජීවිතයේ ඉතාමත් වේදනාකාරී අත්දැකීම් ලබාඇති අප දෙවියන්වහන්සේගේ ආදරය කෙරෙහි ඒ අපේ වේදනාව තුනී කරගැනීමට ඒ ආදරය කෙරෙහි බැදිය යුතු බවත් , දෙවියන් වහන්සේ කුඩා කළ ගව මඩුවක ඉපදුනේ අපගේ කඳුළු පිසදැමීමට බවත් උන්වහන්සේ අවධාරණය කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මාර්ග අනතුරු වලින් මිය යන රියදුරන්ගේ අවයව ගන්න කැබිනට් අනුමැතිය හිමි වෙයි

Mohamed Dilsad

ශ්‍රී ලංකාවෙන් 10 වන කොරෝනා මරණයත් වාර්තා වෙයි

Mohamed Dilsad

ඉදිරි දිනවල ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ අවධානමක්.

Mohamed Dilsad

Leave a Comment