විදෙස්

පිලිපීනයට අර්සලාගෙන් දැඩි බලපෑම්

 

(UTV | කොළඹ) –  පිලිපීනයට ඇතිවී තිබෙන ෆැන්ෆෝ හෙවත් අර්සලා සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයන් 06 දෙනෙකු අතුරුදන් වී එරට ජන ජීවිතයට ද දැඩි බලපෑම් එල්ලකර තිබේ.

සුළි කුණාටුව හේතුවෙන් 20,000 ක් පමණ පීඩාවට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසයි.

පුද්ගලයින් දහස් ගණනක පිරිසක් පදිංචි ස්ථානවලින් ඉවත් කිරීමට එරට බලධාරීන් පියවර ගෙන ඇති අතර , සුළි කුණාටුව හේතුවෙන් හටගෙන ඇති දැඩි වර්ෂාපතනයෙන් පස් කඳු කඩා වැටීම් සහ නාය යෑම් ද හටගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ක්‍රිකට් ක්‍රීඩාවේ ” ඩක්වර්ත් – ලුවිස් ” න්‍යායේ නිර්මාතෘ ජීවිතක්ෂයට

Editor O

කොවිඩ් මරණ සංඛ්‍යාව ලක්‍ෂ 20 ඉක්ම වන බවට අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

අසභ්‍ය ඡායාරුප අන්තර්ජාලය ඔස්සේ හුවමාරු කළ තවත් ඇමෙරිකානු සෙබළු පිරිසක්

Mohamed Dilsad

Leave a Comment