ප්‍රමුඛ පුවත 1

රාජිත ගොනු කළ මෝසම ඉවත් කර ගනී [VIDEO]

(UTV | කොළඹ) – තමා අත්අඩංගුවට ගැනීමට නිකුත් කල වරෙන්තුව නැවත කැඳවීමට පියවර ගන්නැයි ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නගේ නීතිඥවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද පෙරවරුවේ ගොනු කළ මෝසම ඉවත් කරගෙන තිබේ.

කෙසේවෙතත් නිශ්චිත හේතුවක් සඳහන් නොකරමින් එම මෝසම යලි ඉවත් කර ගැනිමට අදාල නීතිඥවරුන් පියවර ගෙන ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකන් කරච්ච් නුවරට යලි ගුවන් ගමන් අරඹයි.

Mohamed Dilsad

ගායක අමල් ඇතුළු සැකකරුවන් 3ක් මුදා හැරේ.

Mohamed Dilsad

සමජ මාධ්‍ය ජාල හරහා පැතිර යන නව වෛරසය ගැන ඔබ දැනුවත්ද?

Mohamed Dilsad

Leave a Comment