ප්‍රමුඛ පුවත 1

රාජිත සේනාරත්න රක්ෂිත බන්ධනාගාරයට [VIDEO]

(UTV | කොළඹ) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

මෙම නියෝගය ලබාදී ඇත්තේ අතිරේක මහේස්ත්‍රාත්වරියක් මන්ත්‍රීවරයා ප්‍රතිකාර ලබන පෞද්ගලික රෝහලට ගොස් පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොම්පඤ්ඤවීදියේ මිනී මැරුමක්

Mohamed Dilsad

විදේශ ඇමැති සහ ඉන්දීය අගමැති අතර හමුවක්

Mohamed Dilsad

අද කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ඇමති රන්ජන් ගැන තීරණයක් ගනීද?

Mohamed Dilsad

Leave a Comment