ප්‍රමුඛ පුවත 1

එළවලු මිල පහල හෙලීමට රජයේ වැඩපිළිවෙලක් [VIDEO]

(UTV | කොළඹ) – එළවලු මිල පහල හෙලීම සඳහා රජය මගින් එළවලු අලෙවි කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන බව ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.

ඇහැලියගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පවත්නා ගංවතුර තත්වය සමග රෝග පැතිර යාමේ අවදානමක්

Mohamed Dilsad

නව ජනාධිපති ලේකම්වරක් පත් කෙරේ

Mohamed Dilsad

පුද්ගලයින් 25, 245ක් තවදුරටත් අවතැන්

Mohamed Dilsad

Leave a Comment