ක්‍රීඩා

ඇන්ඩි මරේ ඉවතට

(UTV | කොළඹ) – 32 දෙහැවිරිදි වියේ පසුවන ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක ඇන්ඩි මරේ ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියෙන් ඉවත් වී ඇති බව වාර්තාවේ.

ක්‍රීඩා වාර්තා පවසන්නේ ඔහු ආබාධයකට ලක් වීම ඊට හේතුව බවයි.

තුන්වරක් ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාවය දිනූ ඇන්ඩි මරේ සති හයකට පෙර ඩේවිස් කුසලාන තරගාවලියේ සිට ආබාධයකට ලක් ව සිටියේය.

මේ නිසා ඔහු ලබන වසරේ ජනවාරි මස ආරම්භ වීමට නියමිත ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ‍්‍රී ලංකාව සහ සිම්බාබ්වේ තුන්වන එක්දින ක‍්‍රිකට් තරගය හෙට

Mohamed Dilsad

කුසල් ජනිත් පෙරේරා පරීක්ෂණයෙන් සමත් වෙයි

Mohamed Dilsad

කුසල්ගේ නායකත්වයෙන් යුත් එංගලන්තයට එරෙහි සංචිතය මෙන්න

Mohamed Dilsad

Leave a Comment