ප්‍රමුඛ පුවත 1

ආණ්ඩුව ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුකළ යුතුයි [VIDEO]

(UTV | කොළඹ) – සංදර්ශන පෙන්වීමකින් තොරව ආණ්ඩුව ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුකළ යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ පවසයි.

ගාල්ලේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති ජන්ම දිනය අදයි

Mohamed Dilsad

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද ජනපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

TNA නායකයින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සමග සාකචාඡාවකට සුදානම්

Mohamed Dilsad

Leave a Comment